විරාත් කෝලි T20 නායකත්වයට සමු දීමට තීරණය කරයි

Friday, 17 September 2021 - 11:15

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පන්දුවාර 20-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක්  ඔහු කියාසිටියේ, එළබෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පසු තමා  මෙලෙස ඉවත් වන බවයි. ඒ සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයිෂා, සභාපති සව්රව් ගංගුලි සහ තේරීම් කමිටුව සමගද සාකච්ඡා කල බවයි විරට්කොලි වැඩි දුරටත් සඳහන් කරේ.
18


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More