කාන්තවන් අලෙවි කල වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

Friday, 17 September 2021 - 10:30

වෙබ් අඩවියක් මගින් කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කල තවත් පුද්ගලයෙකු රත්නපුර - කලාවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්‍යට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි. 
14


අද කාලගුණය.
Wednesday, 27 October 2021 - 11:35

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ...Read More

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම .
Wednesday, 27 October 2021 - 11:15

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පා...Read More

ATM යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට තැත් කල දෙද...
Wednesday, 27 October 2021 - 11:09

රාජගිරිය නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉ...Read More