ඛනිජ ද්‍රව්‍ය ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට නව වැඩපිළිවෙලක්

Wednesday, 15 September 2021 - 10:31

මෙරට පවතින දැනට හඳුනාගෙන ඇති ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩ පිළිවෙලක් යෙදීම සඳහා එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවතින ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාත් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

19


LANKAQR ක්‍රමවේදය ජනගත කෙරේ.
Wednesday, 27 October 2021 - 11:33

මෙරට පිළිගත් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ලෙස කු...Read More

 කොටස් වෙළෙඳපොළේ් ඉතිහාසගත දිනයක්. සියලු කොට...
Tuesday, 26 October 2021 - 11:06

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ...Read More

වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා අවසර ලබා දීමේ ප්‍...
Saturday, 23 October 2021 - 10:03

එක් වරායක එක් විශේෂිත ක්ෂේත්‍රයක එක් බැර කර්...Read More