ලොව අංක එකේ ටෙනිස් ශුරයා රුසියනුවෙක්ට පරාජය වෙයි

Monday, 13 September 2021 - 11:05

ඇමරිකානු විවෘත ටෙනිස් අවසාන මහා තරඟයේ ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතාව දිනාගැනීමට රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනියෙල් මෙද්වදිව් සමත්ව තිබේ. ඒ ලොව අංක එකේ ටෙනිස් ශුර නොවැක් ජොකොවික් පරාජයට පත් කරමින්ය. තරඟයේ පැවැති වට තුනම ඩැනියෙල් මෙද්වදිව්  හයට  ලෙස ජය වාර්තා කර තිබේ.
19


පාකිස්තානය ට තවත් ජයක්.
Wednesday, 27 October 2021 - 11:42

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්...Read More

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්.
Tuesday, 26 October 2021 - 11:27

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 ...Read More

T20 ලෝක කුසලාන තරගාවලිය - සුපිරි 12ට එකතුවන කණ්ඩ...
Saturday, 23 October 2021 - 10:08

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ල...Read More