අද කාලගුණ වාර්තාව

Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

39


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More