ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය 16 හැවිරිදි දැරියගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. ඒ සඳහා නම් කෙරුණු  විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ල ඉදිරියේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  ඉන් අනතුරුව දැරියගේ දේහය විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පේරාදේණිය රෝහලට ගෙන ගොස් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

29


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More