වවුනියාව දිස්ත්‍රික්කයේ 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත

Thursday, 29 July 2021 - 09:36

වවුනියාව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වෙත සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. වවුනියාව නගරය, වවුනියාව දකුණ, වවුනියාව උතුර හා සෙට්ටිකුලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ස්ථාන කිහිපයකදී එන්නත් ලබාදීම සිදුකෙරුණු බවයි අප වාර්තාකරු පැවසවේ. වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ වන්නි යුධ හමුදාවේ සහයෝගයෙන් එන්නත් ලබාදීම සිදුකෙරුණා. දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සියළුදෙනා එන්නත් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 30 ට වැඩි පිරිස් වෙත එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිත බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ.
31


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More