ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති පත් කෙරේ

Friday, 09 July 2021 - 10:16

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සිය පත්වීම් ලිපිය ඊයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් එම අමාත්‍යාංශයේදි ලබා ගත්තා. කාර්යාංශයේ හිටපු සභාපති  කමල් රත්වත්තේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු තනතුර සදහා මෙම පත්විම සිදුකර ඇති බවයි එම කාර්යංශය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ. මහින්ද හතුරුසිංහ මහතා මෙම තනතුර ලබා ගැනීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි තනතුරේ කටයුතු කරනු ලැබුවා. මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දර අරුමෙයිනායහම් මහතා ඇතුලු පිරිසක් එක්වුණා.


62


 මුණුබුරාගේ පිහි පහරෙන් මිත්තනිය මරු වැළඳ ග...
Saturday, 18 September 2021 - 10:51

 මුණුබුර විසින් පිහියකින් පහර දී සිය මිත්තන...Read More

හදවත් රෝගීන් කඩිනමින් එන්නත්කරණයට යොමු වීම ...
Saturday, 18 September 2021 - 10:33

මෙරට සමස්ත කොරෝනා අසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ල...Read More

කොවිඩ් මර්දන එන්නත අනාගහනයෙන් 50% දී අවසන් .
Saturday, 18 September 2021 - 09:38

මෙරට ජන ගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය ...Read More