මත්පැන් පෙරූ 4ක් දැලේ

Friday, 11 June 2021 - 10:40

සංචරණ සීමා පනවා තිබියදි හැටන් දිඹුල පතන ග්‍රෙග්ලි වත්තේ රක්ෂිතයක ඇළ මාර්ගයක් අසල නීති විරෝධිව මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පවසනවා. සැකකරුවන් මත්පැන් පෙරා වතු කම්කරුවන්ට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්ල සැකකරුවන් සන්තකයේ තිබි ගෝඩා ලීටර් 85 ක් සහ නිති විරෝධි ලෙස මත්පැන් පෙරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් බවත් සැකකරුවන් සිව්දෙනා පොලිස් ඇපමත මුදාහැර සැකකරුවන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි දිඹුල පතන පොලීසිය කියා සිටියේ.

17


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More