ලාංකිකයෙකුට ධවල මන්දිර සාමාජිකත්වයක්

Friday, 11 June 2021 - 10:23

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ව පත්කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියා. මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අනතුරුව අමෙරිකාවට සංක්‍රමණය වී තිබෙනවා.


37


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More