ගවයෙක් මස් කළ අයෙක් දැලේ

Thursday, 10 June 2021 - 11:10

හුදකලා කර ඇති බගවන්තලාව ලොයිනොන් වතු යායේ වතු නිවාස පේලයක්තුළ මස් පිණිස ගවයෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසනවා. කම්කරුවන්ට මාසික වැටුප් ගෙවන දිනයක් නිසා සැකකරු එම වතු යායෙන්ම ගවයෙකු මිල දි ගෙන ගවයා ඝාතනය කර මස් කර අලෙවි කිරීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලීසියේ නිලධාරින් සැකකරු පදිංචි නිවසට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඝාතනය කර තිබ් ගව මස් තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් මස් තොගය බගවන්තලාව පශු වෛද්‍යවරයාට ඉදිරිපත් කර නිර්දේශයක් ලබාගත් බවත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

40


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More