වැටුප් ගෙවීම සම්බන්ධව පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය ගැන කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

Tuesday, 08 June 2021 - 09:04

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ අප අමතන්න යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඊට අදාළ ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. තවද වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටද එහිදී සාකච්ඡා කරන ලද අතර එම සහනය ඒ ඒ කර්මාන්ත ශාලාවල / ආයතන වල ඉල්ලීම පරිදි අවස්ථානුකූලව කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ඇතිව ලබා දීමට තීරණය කර ඇති බව නිවේදනයේ සඳහන් වෙයි.


30


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More