වැල්ලවායේ අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් හමුවෙයි

Monday, 07 June 2021 - 09:44

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් සෙල්ලබාව දෙක ප්‍රදේශයේ නිවසක තිබී
මියගිය අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් වැල්ලවාය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව මෙම මල සිරුර දෙක සොයා ගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි පුද්ගලයකු සහ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි එකක අඹුසැමි යුවලක් බවට තහවුරු වී තිබෙනවා.
මියගිය පුද්ගලයා දේශීය වෙදකම් සිදු කල පුද්ගලයකු වන අතර ඔවුන් වැල්ලවාය සෙල්ලබාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි නවාතැන් ගෙන දේශීය වෙදකම් සිදුකරමින් ජීවත්ව සිට ඇති බව සඳහන්.
එම නිවසේ ජීවත් වෙමින් සිටින අතර මෙම සිද්ධිය සිදු වී ඇති මෙය සියදිවි හානිකර ගැනීමක් බවට පොලීසිය සැක පළ කරනවා.සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විශේෂ විමර්ශනයක්
ආරම්භ කර තිබෙනවා.

31


අද කාලගුණ වාර්තාව.
Friday, 30 July 2021 - 10:25

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ග...Read More

ඉෂාලිනිගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි.
Friday, 30 July 2021 - 10:24

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවස...Read More

සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ආයෝජන අවස්ථා රැසක් ල...
Thursday, 29 July 2021 - 10:03

පකිස්තාන, බංග්ලාදේශ මහ කොමසාරිස්වරු සහ සෞදි ...Read More