තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබියේ දි Abu Dhabi Big Ticket ලොතැරැයිය දිනා ගනී.

Saturday, 05 June 2021 - 16:14

ඩුබායි රාජ්‍යයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් (Abu Dhabi Big Ticket) ලොතරැයියේ පළමු දිනුම ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව පළමු දිනුම වූ ඩිරාම් මිලියන 15 ක (රුපියල් කෝටි 81) මුදල ඩුබායි රාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන ජේ.ඩී.එස්.රසික නැමැත්තා විසින් ජයග්‍රහණය කර තිබේ.
රසික මෙම ටිකට්පත මැයි 29 දා මිලදී ගෙන ඇති අතර ඔහු සිය ත්‍යාග මුදල තවත් අට දෙනෙකු සමග බෙදා ගැනීමට නියමිතය. එසේම එම ලොතරැයි තරගයේ හත්වැනි දිනුම වූ ඩිරාම් 60,000ක මුදලද වෙනත් ශ්‍රී ලාංකිකයෙකු විසින් ද ජයග්‍රහණය කර ඇත. මේ අතර මීට ඉහතදී එරට සේවයේ නියුතු තවත් ශ්‍රී ලංකිකයෙක් වන මොහමඩ් මිෂ්ෆාක් මෙවැනිම ආකරයේ බිග් ටිකට්හි ප්‍රථම ත්‍යාගය ලෙස ඩිර්හම් මිලයන 12ක ටිකට්පත ජයග්‍රහණය කිරීමට සමත් වී තිබුණා.

74


ටියුනීසියාවේ වත්මන් දේශපාලන අර්බුදය.
Wednesday, 28 July 2021 - 15:55

2011 විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවා...Read More

එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More