ලංකාවට එන්නත් දෙනවා – ඇමරිකානු ජනපති

Friday, 04 June 2021 - 12:38

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවයි. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබෙනවා

54


ටියුනීසියාවේ වත්මන් දේශපාලන අර්බුදය.
Wednesday, 28 July 2021 - 15:55

2011 විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවා...Read More

එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More