චීන ජනගහන වර්ධනය අඩුවෙයි | උපරිම හැදිය හැකි දරුවන් සංඛ්‍යා නීතිය වෙනස් කරයි

Tuesday, 01 June 2021 - 16:47

“එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි” වශයෙන් තිබු නීතිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විවාහක යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සමගම එක් පවුලකට ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට පැවති නීතිය වෙනස් කර තිබෙනවා.
එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව සඳහන් වනවා. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.

68


ටියුනීසියාවේ වත්මන් දේශපාලන අර්බුදය.
Wednesday, 28 July 2021 - 15:55

2011 විප්ලවයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවා...Read More

එංගලන්තයේ නිරෝධායන නීති ඉවත් කර දමයි.
Tuesday, 20 July 2021 - 13:28

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන...Read More

බ්‍රසීල ජනපතිට ඉදිරියේ දී ශල්‍යකර්මයක්.
Friday, 16 July 2021 - 11:02

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ රෝගී තත්...Read More