පළමු එක්දින තරඟයේ බංගලාදේශයට ලකුණු 33ක ජයක්

Monday, 24 May 2021 - 10:07

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් ලකුණු 257ක් රැස් කළා. පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හඹාගිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224කට සියළුම දෙනා දැවී ගියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග නොදැවී ලකුණු 74 රැස් කළා


54


ක්‍රීඩාපළමු එක්දින තරඟයේ එංගලන්තයට කඩුලු 5ක ...
Wednesday, 30 June 2021 - 09:38

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්...Read More

වසරකට ක්‍රිඩකයන් 100ක් බැගින් විදේශ පුහුණුව ස...
Tuesday, 29 June 2021 - 10:10

වසරකට ක්‍රිඩකයන් සියයක් බැගින් විදේශ පුහුණ...Read More

නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් නවසීලන්ත...
Saturday, 15 May 2021 - 10:03

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම ක්‍...Read More