තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම සහ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත් ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය හුදකලා කෙරේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත.

40


මත්පැන් පෙරූ 4ක් දැලේ.
Friday, 11 June 2021 - 10:40

සංචරණ සීමා පනවා තිබියදි හැටන් දිඹුල පතන ග්‍ර...Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න.
Friday, 11 June 2021 - 10:34

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජ...Read More

ලාංකිකයෙකුට ධවල මන්දිර සාමාජිකත්වයක්.
Friday, 11 June 2021 - 10:23

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාම...Read More