අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

 

26


මත්පැන් පෙරූ 4ක් දැලේ.
Friday, 11 June 2021 - 10:40

සංචරණ සීමා පනවා තිබියදි හැටන් දිඹුල පතන ග්‍ර...Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න.
Friday, 11 June 2021 - 10:34

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජ...Read More

ලාංකිකයෙකුට ධවල මන්දිර සාමාජිකත්වයක්.
Friday, 11 June 2021 - 10:23

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාම...Read More