සෞඛ්‍ය නීති කඩ කරන රියදුරන් සොයා පොලීසියෙන් මෙහෙයුමක්

Wednesday, 05 May 2021 - 11:46

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් පෞද්ගලික බස් රථවල සහ ත්‍රිරෝද රථවල මගීන් ප්‍රවාහනය කළ රියදුරන් සොයා හැටන් පොලීසිය විසින්  මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බගවන්තලාව, මස්කෙලිය, සාමිමලේ, සාංචිමලේ සහ සලංකන්ද යන
ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන බස් රථ සහ ත්‍රිරෝද රථ මෙලෙස පරික්ෂාවකට ලක් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ. එම මාර්ගවල සිට ධාවනය වන ඇතැම් බස් රථවල මගින් ආසන සංඛ්‍යාවට වඩා ප්‍රවාහනය කළ අතර එම බස් රථ රියදුරන්ට පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
එම මාර්ගවල ධාවනය වන ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ද සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ධාවනයේ යෙදෙන බවයි පොලීසිය පැවසුවේ.

23


මත්පැන් පෙරූ 4ක් දැලේ.
Friday, 11 June 2021 - 10:40

සංචරණ සීමා පනවා තිබියදි හැටන් දිඹුල පතන ග්‍ර...Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න.
Friday, 11 June 2021 - 10:34

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජ...Read More

ලාංකිකයෙකුට ධවල මන්දිර සාමාජිකත්වයක්.
Friday, 11 June 2021 - 10:23

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාම...Read More