දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදකලා කෙරේ

Wednesday, 05 May 2021 - 11:41

කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාම සේවා වසම් 12 ක් අද උදෑසන 06 සිට බල පැවැත්වෙන පරිදි හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව,
කොළඹ දිස්ත්‍රික්කය

මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම

දැල්තර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල

රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම

උඩගම ග්‍රාම නිලධාරී වසම

නවනගරය ග්‍රාම නිලධාරී වසම

පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම

සුදුගල ග්‍රාම නිලධාරී වසම

පනාමුර ග්‍රාම නිලධාරී වසම

වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

22


මත්පැන් පෙරූ 4ක් දැලේ.
Friday, 11 June 2021 - 10:40

සංචරණ සීමා පනවා තිබියදි හැටන් දිඹුල පතන ග්‍ර...Read More

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න.
Friday, 11 June 2021 - 10:34

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජ...Read More

ලාංකිකයෙකුට ධවල මන්දිර සාමාජිකත්වයක්.
Friday, 11 June 2021 - 10:23

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාම...Read More