ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් සමුගනියි

Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝර්ජා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 ක්. “ගිග්ල්ස්” හෝ “එල් රිසිතස්” යන අන්වර්ථ නාමයෙන් ලෝකය ඔහුව වඩාත් හොඳින් දන්නා අතර, එම විකට නළුවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ “ස්පාඤ්ඤයේ සිනාසෙන මිනිසා” ලෙසින්.
එසේම, ජුවාන් ජෝයා බෝර්ජා ප්‍රසිද්ධ වී ඇත්තේ සෑම දෙනෙකුම ආදරය කරන ඔහුගේ සිනහව සැඟවිය නොහැකි වීඩියෝවෙන්.

167


අඟහරු මත යානයක් ගොඩබැස්සූ දෙවන රට බවට චීනය ප...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයක් ගොඩ බැස්සූ දෙවන රට ය...Read More

දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More