ගම්පහින් අවුරුදු උත්සව කොවිඩ් පොකුරක්.

Thursday, 22 April 2021 - 10:57

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ  (21) දින කොවිඩ් ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොවිඩ් ආසාදිතයන් 26 දෙනෙකු ද , රාගම බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින් තවත් කොවිඩ් ආසාදිතයන් 12 දෙනෙකු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

 

11


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More