ශ්‍රී ලංකන් ගුවන් යානයක් මාලදිවයිනේදී අනතුරකට

Thursday, 22 April 2021 - 10:49

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් A320neo (4R-ANB) ගුවන් යානයක් අද මාලදිවයින ගුවන් තොටුපලේදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ ගුවන් තොටුපල සේවා රථයක් පැමිණ ගුවන් යානයේ පසුපස කොටසේ (horizontal stabilizer) වැදීමෙන්. මෙම අනතුර සම්බන්ධයෙන් මාලදිවයින ගුවන් තොටුපල විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි වාර්තාවන්නේ.
අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

8


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More