ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්

Thursday, 22 April 2021 - 09:45

සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව වාර්තා වේ. එය සොයාගැනීම සඳහා මේවන විට මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයක ට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නොමැති බව වාර්තා වේ. ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනය සොයාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පුරුවේ සහාය ඉල්ලා තිබේ

16


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More