ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කලු ජාතික තරුණියක් මරුට

Thursday, 22 April 2021 - 09:37

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ව වෙඩි තබා ඝාතනය කර තිබේ. එහිදී මියගොස් ඇත්තේ මාකියා බ්‍රයන්ට් නම් තරුණියකි. පොලිසිය විසින් නිකුත්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම තරුණිය විසින් වෙනත් පුද්ගලයෙක් ව තල්ලු කරන බවත් එම හේතුවෙන් එම පුද්ගලයා බිම ඇද වැටෙන බවත්ය. අනතුරුව බ්‍රයන්ට් තවත් තරුණියක් වෙත පිහියක් දිගු කරන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ. එවිටම පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා තිබේ. පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර ඉන් සුළු වේලාවකට පසුව බ්‍රයන්ට් එම ස්ථානයේම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි
20


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More