අඟහරු ග්‍රහයා සම්බන්ධව නාසා ආයතනයෙන් ඓතිහාසික වාර්තාවක්

Wednesday, 21 April 2021 - 09:46

නාසා ආයතනය “ඉන්ජනියුනිටි” හෙලිකොප්ටරය අඟහරු වෙත සාර්ථකව පියාසර කිර ඇති බව නිවේදනය කර තිබෙනවා.
නාසා ආයතනය පළමු හෙලිකොප්ටරය පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකට පියාසර කිරීමෙන් ඓතිහාසික වාර්තාවක් තබා තිබෙනවා. “ඉන්ජනියුනිටි”ලෙස නම් කර ඇති මෙම හෙලිකොප්ටරය නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ මතුපිට ගවේෂණය කිරීමට යොදා ගැනීමට නියමිතයි. මෙම හෙලිකොප්ටරය අඟහරු වෙත 11 වනදා දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද එය ප්‍රමාද වූයේ මෘදුකාංග ගැටළුවක් හේතුවෙන් නිසා බව නාසා ආයතනය පවසා සිටිනවා .

13


දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍ර...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි ටිකට් පතේ පළමු ත්‍යාගය දිනා ...Read More

ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් ස...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝ...Read More

ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer.
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි ද...Read More