තත්පර 30න් කොවිඩ් හඳුනාගත හැකි ක්‍රමයක් මෙරට විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් සමත්වෙයි

Wednesday, 21 April 2021 - 09:44

තත්ත්පර කීපයක් ඇතුළතදී කොවිඩ් වයිරසය හඳුනා ගත හැකි පරීක්ෂාවක් හඳුන්වා දීමට ඇමෙරිකා නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සමාගමක සේවයේ නියුතු මෙරට විද්‍යාඥවරියක් ඇතුළු කණ්ඩායමක් සමත් වී තිබෙනවා. එම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විද්‍යාඥවරියක වන දුවිනි දිනූෂිකා රාජපක්ෂයි. පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාගැනීමට දින දෙකක පමණ කාලයක් ගතවෙනවා. නව ක්‍රමය මගින් තත්ත්පර 30කින් ප්‍රතිඵලය ලබාදීමේ හැකියාව පවතිනවා. මෙහිදී සිදුකෙරෙන්නේ බැලුනයක් පිම්බීමෙන් පසු එහි ප්‍රශ්වාස වාතය පරික්ෂා කිරීම යැයි විද්‍යාඥවරිය පැවසුවා.

15


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More