රටවල් 13කින් ඉවත්වී යාමට සූදානම් වන ප්‍රබල ඇමරිකානු බැංකු සේවාව

Tuesday, 20 April 2021 - 12:18

ඇමරිකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන සිටිබෑන්ක් සේවය ඇමරිකාවේ 3 වන විශාලතම බැංකුව ද වනවා.
සිටිබෑන්ක් සමාගම නිවේදනය කර ඇත්තේ ඉන්දියාව සහ චීනය ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොළවල් 13 කින් සිල්ලර බැංකු මෙහෙයුම් ඉතා ඉක්මනින් අත්හිටුවන බවයි.
ඒ අනුව සිංගප්පූරුව, ලන්ඩන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං යන වෙළඳපොළවල් හතරක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඉන්දියාව, චීනය, මැලේසියාව, බහරේනය, ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දුනීසියාව, පෝලන්තය, පිලිපීනය, වියට්නාමය, කොරියාව, තායිලන්තය සහ තායිවානය ඇතුළු රටවල් 13 ක බැංකු සේවා අත්හිටුවන බව සිටිබෑන්ක් සේවාව සිටිනවා. කෙසේ වෙතත්, පිටවීම සිදුවන්නේ කවදාදැයි තවමත් ප්‍රකාශ කර නැහැ.

14


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More