ඇමරිකාවේ ඉන්දියානාපොලිස් නුවර සිදු වූ වෙඩි තැබීමක් | අවම 8ක් මරුට

Tuesday, 20 April 2021 - 12:16

ඇමරිකා එක්සත් ජනපදයේ FedEx ආයතනයට අයත් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ දී සිදු වූ වෙඩී තැබීමකින් 8කු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එරට පොලිසිය පවසා සිටියේ තනි පුද්ගලයෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව සහ සමූල ඝාතක වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ද වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කර ගත් බවයි. අවම සිවුදෙනෙකු රෝලගත ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවත් දෙදෙනෙකු පමණ රෝහල් වලින් පිටව ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරනවා. සිද්ධිය සදහා නිශ්චි හේතුව තවමත් අනාවරණය කර නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව එරට පොලිසිය වැඩිදුර පවසා සිටිනවා.


14


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More