හෙට සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

Tuesday, 20 April 2021 - 09:05

හෙට 21 වනදා දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. 21 වනදාට පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරේ. එය සිහිපත් කරමින් දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා සහභාගි වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම විධි විධාන සලසන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම හෙට පස්වරු 4.00 සිට අනිද්දා දහවල් 12 දක්වා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේය.


 


11


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More