සිම්බාබ්වේ 20යි 20 සංචිතයට නවකයින් තිදෙනෙක්

Tuesday, 20 April 2021 - 09:03

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා. ඒ සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Tadiwanashe Marumani, Tanaka Chivanga සහ Tapiwa Mufudza යන ක්‍රීඩකයින් තිදෙනා ද ඇතුළත්. ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර ඇති සංචිතයේ නායකයා ලෙස ශෝන් විලියම්ස් කටයුතු කරනවා.
ඒ, සීමිත පන්දුවාර තරගවල නිත්‍ය නායකයා වන චමූ චිබාබා ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ද ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.
දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතයි.
Squad: Sean Williams (captain), Ryan Burl, Regis Chakabva, Tanaka Chivanga, Craig Ervine, Luke Jongwe, Tinashe Kamunhukamwe, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Tapiwa Mufudza, Blessing Muzarabani, Richard Ngarava, Brendan Taylor, Donald Tiripano

17


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More