මුරලිදරන් දින 6ක් නිරෝධායනයට

Tuesday, 20 April 2021 - 09:00

වෛද්‍ය ප්‍රතිකාර සදහා චෙන්නායිහි ඇපොලෝ රෝහලට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව සිය සාමාන්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව පවතින බවයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
49 හැවිරිදි මුරලිදරන් මේ වන විට ඉන්දියාවේ රැදී සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බැවින්. කෙසේ වෙතත්, යළි එම කණ්ඩායම සමග එක්වීමට පෙර ඔහුට දින 6ක කාලයක් නිරෝධායනයට ද ලක්වීමට සිදු වනු ඇති
8


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More