දඹුල්ලේ බස් අනතුරක්

Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ පිහිටි නස් තුන්වන යුද හමුදා කදවුර ආසන්නයේ දී අද අළුයම ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කරන ලොරි රථයක්
මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් හත් දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව සීගිරිය පොලීසිය පවසනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් බවත් ත්‍රිකුණාමලයෙන් කොළඹ බලා ධාවනයට ගමන් ආරම්භ කළ මෙම බස් රථය දිගම්පතහ ප්‍රදේශයේදී තවත් වාහන කිහිපයකට ඉස්සර කරමින් ධාවනය කිරීමට උත්සාහ කරද්දී
ඉදිරිපසින් පැමිණි යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ බ්රුම් ට්‍රක් සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විශාල මඟින් ප්‍රමාණයක් නෙිසිටීමෙන් අවම පිරිසක් තුවාල වූ බවත් බස්රථ රියදුරෙකුගේ නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදිවලදී හෙළි වූ බවයි සීගිරිය පොලීසිය පැවසුවේ.

30


තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ දෙකක් හුදකල...
Thursday, 06 May 2021 - 09:42

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මො...Read More

අදත් ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍...
Thursday, 06 May 2021 - 09:40

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලය...Read More

දඹුල්ල ආර්ථිකයේ වෙළෙඳසැල් 5 ක් යළි වසා දැමෙයි.
Wednesday, 05 May 2021 - 11:48

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ...Read More