ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

Friday, 09 April 2021 - 09:08

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්. එහි සෙසු සාමාජිකයින් වන්නේ රොමේෂ් කලුවිතාරන, හේමන්ත වික්‍රමරත්න, වරුන වරාගොඩ, එස්.එච්.යූ කර්නයින් සහ තිලකා නිල්මිණී ගුණරත්න යන අයයි. තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා. හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇති වූ පුරප්පාඩුව වෙනුවෙනුයි මෙම නව තේරීම් කමිටුව පත් කර ඇත්තේ

18


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More