උත්සව සමයේදී ඔබ අතට පත්විය හැකි ව්‍යාජ මුදල් නෝට්ටු වර්ග 02ක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Thursday, 08 April 2021 - 10:14

මේ දිනවල ව්‍යාජ 1,000 සහ 5,000 නෝට්ටු මුද්‍රණය කිරීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඒ හේතුවෙන් මේ කාලය තුළදී ඔබ අතට පත්වන මෙම නෝට්ටු වර්ග පිළිබඳව සැළකිලිමත් වන ලෙස ඒ මහතා ඉල්ලා සිටියා. මේ අතර ව්‍යාජ රුපියල් 1,000 ක නෝට්ටුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පනාමුර ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු 28 හැවිරිදි අයෙක්.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

73


දඹුල්ලේ බස් අනතුරක්.
Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්ප...Read More

කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ ස...
Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ...Read More

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...
Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...Read More