ඊයේ හමුවූ ආසාධිතයින්ගේ සහ කොරෝනා මරණ 3 හි සියලු තොරතුරු

Thursday, 08 April 2021 - 10:13

ඊයේ දිනයේදී නව ආසාධිතයින් 221 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 93,993 ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 178 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි. තවත් 12ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා. මේ ඒ අතර විදේශයන්හි සිට පැමිණි 31 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2485 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 90,917ක්.
මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණ 3 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 591 ක් දක්වා ඉහළ ගියා.


13


දඹුල්ලේ බස් අනතුරක්.
Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්ප...Read More

කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ ස...
Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ...Read More

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...
Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...Read More