ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට අවධානය

Wednesday, 07 April 2021 - 10:20

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට රටවල් දෙකේම කැමත්ත පල කර තිබෙනවා. රාජ්‍ය ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක විය. සංචරණ සමය වන මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා ඊශ්‍රායල් සංචාරකයින් 2,000 – 5,000 අතර ප්‍රමාණයක් ලංකාවේ සංචාරය කරන බවට බලාපොරොත්තු වනවා. එලෙසම තවත් ගුවන් සමාගම් කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවයි රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ. ඒ සියානුවේ එයරෝෆ්ලොට් ගුවන් සමාගම, සාජා සිට එයාර් ඇරබියා ගුවන් සමාගම, ඩුබායි සිට ෆලයිඩුබායි ගුවන් සමාගම, ඉන්දියාවේ විස්තාරා ගුවන් සමාගම හා කුවේටයේ ජසීරා ගුවන් සමාගම් අතරයි.

7


දඹුල්ලේ බස් අනතුරක්.
Friday, 09 April 2021 - 09:33

දඹුල්ල හබරණ ප්‍රධාන ප්‍රධාන මාර්ගයේ දිගම්ප...Read More

කටුනායක ගුවන් මගීන්ගේ පහසුවට ගූගල් ගෘහස්ථ ස...
Friday, 09 April 2021 - 09:30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ...Read More

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...
Friday, 09 April 2021 - 09:19

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව...Read More