2036 තෙක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට රුසියානු ජනාධිපති සැරසෙයි

Wednesday, 07 April 2021 - 10:14

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව තවත් ජනාධිපති ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමට ඔහුට අවස්ථාව හිමිවේ. මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය 2024 දී අවසන් වීමට නියමිතය. ඊයේ (05) ප්‍රකාශයට පත්කළ නව නීතිය අනුව තවත් ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමේ අවස්ථාව පුතීන් ට හිමිවේ. එරට එක් ජනපති ධූරකාලයක් වසර 6කි



14


රුසියානු Sputnik V කොවිඩ් එන්නත ඉන්දියාවේ නිෂ්පා...
Friday, 09 April 2021 - 09:16

රුසියානු කොවිඩ්-19 එන්නත වන ස්පුට්නික් වී (Sputnik v...Read More

ලන්ඩනයේ මියන්මාර් තානාපති මෝටර් රථයක් තුළ ර...
Friday, 09 April 2021 - 09:13

මියන්මාර් හමුදා පාලනය විවේචනය කළ එක්සත් රාජ...Read More

ප්‍රතිශක්තිකරණය ලද අය පමණක් මෙවර රාමාසානයේ ...
Thursday, 08 April 2021 - 10:00

මෙවර රාමසාන් මාසයේ මක්කමේ වන්දනාමාන (උම්රාහ...Read More