ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන්

Tuesday, 06 April 2021 - 09:53

ගෙවුණු දිනයේදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් හමු වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, එරටින් පළමුවරට දෛනික ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තාවීමත් සමගය. මේ අනුව ඉන්දියාවේ වඩාත් ජනාකීර්ණම ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සංචරණ සීමා හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ඒ යටතේ ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරිනීතිය පනවා ඇති අතර, සති අන්තය සඳහා පූර්ණ ලොක්ඩවුන් කිරීමක් ද පනවා තිබුණි. මේ අතර, ලොව පුරා වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ ගණන දහතුන් කෝටි දහනව ලක්ෂයට ආසන්න වී ඇති අතර වාර්තා වී ඇති සමස්ත මරණ විසිඅට ලක්ෂ හැටපන්දහසට අධිකය

17


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More