ඉන්දුනීසියාව ට සහ නැගෙනහිර ටිමෝරය ට ගං වතුරෙන් දැඩි බලපෑම්

Tuesday, 06 April 2021 - 09:28

ඉන්දුනීසියාව ට සහ නැගෙනහිර ටිමෝරය ට ගං වතුරෙන් දැඩි බලපෑම්


ගං වතුර සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ 101 දෙනෙක් පමණ මියගොස් තිබේ.


ඒ හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර ආපදාවට පත් ජනතාවට සහන සැපයීමට මෙහෙයුම් ක්‍රියාත්මක වේ.


ඉන්දුනීසියාවේ ෆ්ලොරස් දිවයිනේ සිට නැගෙනහිර ටිමෝරය දක්වා වූ කලාපයට දැඩි බලපෑම් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය.


ඉන්දුනීසියාවේ පමණක් 80 දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටී.


මරණ ගණන තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පැවසීය

18


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More