ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Monday, 05 April 2021 - 10:51

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බීන් හුසේන් නිවාස අඩස්සියට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ, ආණ්ඩුවේ නායකයින්ට දූෂණ චෝදනා එල්ල කර කුමන්ත්‍රණය කිරීමේ චෝදනාටයි. හම්සා බීන් කුමරු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමා නිවාස අඩස්සියේ පසුවන බවත් , තම මිතුරන් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය. එමෙන්ම ඔහුගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් , අන්තර්ජාල හා දුරකතන මාර්ග අවහිර කර ඇති බවත් ඔහු පවසනවා.
හම්සා බීන් යනු අභාවප්‍රාප්ත හුසේන් රජුගේ සහ ඔහුගේ අමෙරිකානු බිරිඳ නූර් රැජිනගේ වැඩිමහල් පුත්‍රයායි.

11


20 දෙනෙකුට මරු කැඳවමින් දුම්රිය පාලමක් කඩා වැ...
Thursday, 06 May 2021 - 09:37

මෙක්සිකෝ අග නගරයේ දී ප්‍රධාන දුම්රිය පාලමක් ...Read More

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරේ.
Thursday, 06 May 2021 - 09:34

මේ වනවිට ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත ත...Read More

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 4ට ආසන්න වෙය...
Thursday, 06 May 2021 - 09:32

ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුළ ද කොවිඩ් -19 නව ආසාද...Read More