හේසල්වුඩ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි

Friday, 02 April 2021 - 09:04

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හේසල්වුඩ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 2020 අගෝස්තු මාසයේ සිට 30 හැවිරිදි ඔහු ජෛව ආරක්ෂිත බුබුලු කිහිපයකම රැදී සිටියා. ඒ අනුව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඊට හොදින් මුහුණ දීම අරමුණු කර ගනිමින් ජොස් හේසල්වුඩ් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඔහු 2020 තරග වාරයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3කට ක්‍රීඩා කළා. ජොෂ් පිලිපී සහ මිචෙල් මාෂ් ද මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබුණා


25


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More