අවාසනාවන්ත ලෙස 99ට දැවී යමින් ස්ටොක්ස්ගෙන් ලෝක වාර්තාවක්

Saturday, 27 March 2021 - 10:49

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඉන්දියාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වීමට සමත් වුණා.  කෙසේ වෙතත්, ඔහුට සිය සිව්වන එක්දින ශතකය අවාසනාවන්ත ලෙස එක් ලකුණකින් අහිමි වී ගියේ බුවනේෂ්වර් කුමාර් යොමු කළ සුපිරි කෙටි පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්. ස්ටොක්ස් පන්දු 52කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 99ක්. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්. බෙන් ස්ටොක්ස්ගේ ඉනිම වාර්තා අතරට එක් වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අවම පන්දු ගණනකින් ලකුණු 99ක් රැස් කර දැවී ගිය පිතිකරු ලෙසයි.
ස්ටොක්ස් සහ ජොනී බෙයාර්ස්ටව් අතර දෙවැනි කඩුල්ල සදහා පන්දු 117කින් වේගවත් ලකුණු 175ක සබදතාවයක් ද ගොඩ නැගුණා

32


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More