වාස් හා SLC අතර අර්බුදය සාමකාමිව විසඳෙයි

Saturday, 27 March 2021 - 10:12

එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ. ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡා සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවීම මත ඉල්ලා අස්වීමේ ලිපිය වාස් මහතා ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව ඔහු මීට පෙර කටයුතු කරන ලද වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කරනු ඇත.


 


31


චෙන්නායි පිතිකරණ පුහුණුකරු මයික් හසීටත් කො...
Thursday, 06 May 2021 - 09:30

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පු...Read More

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයි...
Wednesday, 05 May 2021 - 11:09

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාව...Read More

තිසර පෙරේරා ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි.
Tuesday, 04 May 2021 - 08:49

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජ...Read More