ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි තැන

Monday, 22 March 2021 - 11:47

මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සැම වසරකම රටවල් 149ක පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කරනවා. ඒ අනුව එම සමීක්ෂණයට අනුව 2021 වසරේ ලොව සතුටුදායකම පුද්ගලයින් වෙසෙන රට බවට අඛණ්ඩව සිවුවන වරටත් පත්ව ඇත්තේ ෆින්ලන්තයයි.
සතුටු දර්ශකයේ පළමු ස්ථාන 10න් නවයක්ම යුරෝපා රටවල් වන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සලන්තය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ඒ අතරට අයත් වෙනවා. මෙම දර්ශකයේ අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව 139 වන ස්ථානයටත්, චීනය 84 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

32


ලංකාවේ කොස් වලින් ඌරු මස් හදන සිංගප්පූරු සමා...
Thursday, 08 April 2021 - 10:03

මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව ප...Read More

සෙමිකන්ඩක්ටර් චිප් නිෂ්පාදන සටනේ පෙරමුණ ගන...
Thursday, 01 April 2021 - 12:29

ඉතිහාසයේ දී ලොව ජය ගැනීම සඳහා ලෝකයේ ප්‍රබල ර...Read More

මිනිස් සිරුරේ උෂ්ණත්වයෙන් Wearable Devices Charge කළ හැකි ...
Saturday, 20 March 2021 - 15:15

රැයක් දවාලක් නැතිව දුවන මේ busy life එකට තාක්ෂණය ද...Read More