“කෝටා ක්‍රමයට වාහන ගෙන්වන තීරණයක් නෑ” – මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගම් කියයි

Thursday, 11 March 2021 - 11:00

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ තිබෙන බව පුවත සම්බන්ධයෙන් එම සංගම් විසින් නිකුත් කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී කිසිඳු අයුරකින් තම සංගමය එකඟතාව නොපැමිණි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගම් පවසන්නේ. ශ්‍රී ලංකා මෝටර්රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගමගේ සහ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ යන මහත්වරුන් විසින්  දින ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ මෝටර් රථ ආනයනය සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය ඒවා බවයි.
59


ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආහාර අංශයේ ද්විපාර්...
Monday, 03 May 2021 - 10:39

ශ්‍රී ලංකාව සහ ඕමාන රාජ්‍යය අතර ආහාර අංශයේ ද...Read More

මෙරට ප්‍රධාන නගර ආවරණය වන පරිදි මෙගා සංවර්ධන...
Wednesday, 28 April 2021 - 12:00

මෙරට ප්‍රධාන නගර වන කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රි...Read More

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බ...
Tuesday, 20 April 2021 - 12:19

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම ස...Read More