විරෝධතාවයක නිරත ඉන්දීය ගොවියෝ ඓතිහාසික රතු බලකොටුවට ඇතුළු වෙති

Wednesday, 27 January 2021 - 09:49

ඉන්දියාවේ කෘෂිකාර්මික රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට එරෙහිව විරෝධතාවයක යෙදෙන ගොවීන් පිරිසක් නවදිල්ලි අගනුවර පිහිටා ඇති ඓතිහාසික රතු බලකොටුව තුළට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.
පොලිස් බාධක පෙරළාගෙන ඔවුන් ඒ තුළට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දීය 72 වැනි ජනරජ දිනය හා සමගාමීව ට්‍රැක්ටර්වල නැගී බොහෝ දෙනෙක් එම විරෝධතා රැළියට එක්වීම සඳහා පැමිණ තිබුණි.
පොලිසිය විරෝධතාකරුවන්ට ලබාදී තිබු ගමන්මාර්ගය මඟ හැර වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීම හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවිය. ඉන් එක විරෝධතකරුවෙක් මියගොස් තිබේ
32


පාකින්සන් රෝගීන්ට උදව්වන උපකරණයක් සොයාගත් 14...
Monday, 01 March 2021 - 13:38

ඉන්දියාවේ පූනේහි වෙසෙන 14 හැවිරිදි ජුයි කෙස්...Read More

කොවිඩ් මර්දන තෙවැනි එන්නතටත් අමෙරිකාවෙන් අ...
Monday, 01 March 2021 - 12:10

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජ...Read More

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සතියකට වැසේ.
Monday, 01 March 2021 - 12:04

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සත...Read More