මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ ආරංචියක්

Wednesday, 27 January 2021 - 09:44

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙරෙන මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වනබව වාර්තා වී තිබේ.
අමෙරිකානු සෞඛ්‍ය විද්‍යාඥයින් ප්‍රකාශකර ඇත්තේ එම එන්නත මගින් බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මකවන බව පරීක්ෂණාගාර ප්‍රතිඵලවලට අනුව තහවුරු කරඇති බවය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය


34


පාකින්සන් රෝගීන්ට උදව්වන උපකරණයක් සොයාගත් 14...
Monday, 01 March 2021 - 13:38

ඉන්දියාවේ පූනේහි වෙසෙන 14 හැවිරිදි ජුයි කෙස්...Read More

කොවිඩ් මර්දන තෙවැනි එන්නතටත් අමෙරිකාවෙන් අ...
Monday, 01 March 2021 - 12:10

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජ...Read More

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සතියකට වැසේ.
Monday, 01 March 2021 - 12:04

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සත...Read More