චීනයේ රන් ආකරයක පිපිරීමකින් 9ක් මරුට

Tuesday, 26 January 2021 - 08:47

චීනයේ ෂැන්ඩොං පළාතේ රන් ආකරයක සිදුවු පිපිරීමකින් එහි සේවකයින් 9 දෙනෙකු මියගොස් තිබේ. තවත් 11 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, එක් ආකර සේවකයෙක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හූෂාන් ලෙස හැඳින්වෙන රන් ආකරය තුළ පසුගිය ජනවාරි 10 වන දා පිපිරීමක් සිදුවී තිබුණි

53


පාකින්සන් රෝගීන්ට උදව්වන උපකරණයක් සොයාගත් 14...
Monday, 01 March 2021 - 13:38

ඉන්දියාවේ පූනේහි වෙසෙන 14 හැවිරිදි ජුයි කෙස්...Read More

කොවිඩ් මර්දන තෙවැනි එන්නතටත් අමෙරිකාවෙන් අ...
Monday, 01 March 2021 - 12:10

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජ...Read More

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සතියකට වැසේ.
Monday, 01 March 2021 - 12:04

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සත...Read More